බලයා, කෙළවල්ලා, තලපත් සහ කට්ට යනු වියළි මාළු සකස් කිරීම සඳහා යොදාගන්නා මාළු විශේෂ කීපයකි. වියළන ක්රමය නම් නැවුම් මාළු දිගට කපා ලුණු ගා හිරුට වියළීමයි. වියළි මාළු ශ්රී ලංකාවේ ප්රසිද්ධ වී ඇත්තේ එහි තියුණු රසය නිසාය.
ප්රතිඵල 3 පෙරහන් ඉවත් කරන්න
LK75ZHAHPQ
LKZHQ7PPBB
LKKVXX8Z3V