"අරාලිය" යන නාමය මිහිරි හා මනොමුග්ධකාරී සුවඳක් සහ මනස් ඇදගන්නා සුලු පෙනුමක් ඇති මලකට සංකේතයකි; මේ මලෙන් ආශ්වාදය ලබමින්, Araliya Hotels & Resorts හි අපි අපගේ ගෙස්තුන්ට සුඛෝපභෝගී ජීවන අත්දැකීමේ උතුම් මට්ටම අත්විඳීමට හැකියාව ලබා දෙමු! ආගන්තුක සත්කාරයෙහි දිරිය ගත් සහ ඉහළ දක්ෂතා සම්පන්න පිරිසක් මඟින් පෙළගැස්වෙන අපි, දිවයිනේ විවිධ හා සුවිශේෂී පරිසරයන් මධ්‍යයේ පිහිටා ඇති අපගේ නවාතැන් පහසුකම් ඔස්සේ ඔබට තරඟකාරී හා ශ්‍රේෂ්ඨ සේවාවක් ලබා දීමට අපි කැපවී සිටිමු!