From the publisher
ලෝකයේ නොයෙක් ශාසත්ර ඇත්තේ මිනිසාගේත් සමාජයේත් යහපතට මිස විනාශයට නොවෙ. මනත්ර ශාසත්රය ද එසේ ය.තමන් දන්නා ශාසත්රයෙන් සමාජයට විපතක් නොකර තමන්ගේත් යහපත සඳහා යෙදීම බුද්ධිමත් සත්පුරුෂයන්ගේ සිරිතය. මේ ග්රන්ථයෙහි එන වටිනා ශාසත්රයෙන් ද එබන්දනට මහත් සේවයක් කළහැකිබවය.
Yanthra Chinthamani by කේ.ඩි. කුලතිලක is a Sinhala book published by මොඩන් පොත් සමාගම, listed under Religion & Beliefs.
Book details
| Title | යන්ත්ර චින්තාමණි (Yanthra Chinthamani) |
| Author | කේ.ඩි. කුලතිලක |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555582537 |
| Publisher | මොඩන් පොත් සමාගම |



