Lakpura
Lakpura® · 서적

Yaksha Gothrika Sel Lipi Saha Anaweki

부터₩5,377

From the publisher

තරු දොරටුව (ස්ටාර් ගේට් - Star Gate) නමින් හඳුන්වන රන්මසු උයනේ ගුහා සටහනින් පෙන්නුම් කෙරෙන්නේ මේ ලෝකය ගෝලාකාර වස්තුවක් බවයි. ලෝකය ගෝලාකාර වස්තුවක් බව මුලින්ම හඳුනාගෙන ඇත්තේ ශ්‍රි ලාංකික සෘෂිවරුන් විසිනි.ලෝකය ගෝලාකාර බව සත්‍ය ලෙසම තේරුම් ගැනීමට නම් අභ්‍යවකාශයේ සිට නැරඹිය යුතුය. මෙය ගගනගාමියෙකුට මිස වෙනත් අයෙකුට කළ නොහැකි කාර්යයකි. නැතිනම් වෙනත් ග්‍රහලෝක සමීපව බලාගත හැකි උපකරණ භාවිතා කළ යුතු වන්නේ ය.එවැනි උපකරණ භාවිත කළ බවට කිසිඳු සාක්ෂියක් දැනට සොයා ගැනීමට නොහැකි වුනත් ජේතවන,අභයගිරි වැනි ස්ථාන සතුරු ග්‍රහණයට හසුවන සෑම අවස්ථාවකම එවැනි උපකරණ විනාශ වන්නට ඇත.

Yaksha Gothrika Sel Lipi Saha Anaweki by මානෑවේ විමලරතන හිමි is a Sinhala book published by සමන්ති පොත් ප්රකාශන, listed under Historical, History.

Book details

Titleයක්ෂ ගෝත්‍රික සෙල් ලිපි සහ අනාවැකි (Yaksha Gothrika Sel Lipi Saha Anaweki)
Authorමානෑවේ විමලරතන හිමි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550841806
Publisherසමන්ති පොත් ප්රකාශන

기술 사양

상품 번호LKDES4ZN5F
GTIN / 바코드9789550841806
배송 중량250 g
ISBN978-955-084-180-6
LanguageSinhala
Publisherසමන්ති පොත් ප්රකාශන
Randika
상품 담당 어드바이저

Randika 리더

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Randika에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의