Lakpura
Lakpura® · 서적

Wismitha Sihina Dakinna

부터₩6,671

From the publisher

ඓන්ද්‍රීය සංවේදන පරාසයෙන් ඔබ්බෙහිනොනැවති රළ නඝන අනන්ත අපරිමාණ රහස් සාගරයෙන් බිඳක් පමණක් වත් හෙළි කරන්නට වෙර දරණ පරිකල්පනයේ සාහිත්‍යමය විද්‍යා ගවේෂණය. සිහිනය- හැම දෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉධිමින්ම ඹබ ඉරණම තුළම ජීවත් වේවි.ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි.ඉරණම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකාන්. විජය දේශය- නමුත් අපට වුණේ විශාල අත් වැරැද්දක්.ලංකාවේ ඒ කිලෙ ඇත්තටම් එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා.අදටත් ක්‍රියාත්මක වෙනවා.ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා.නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙමෙයි.වෙනත් තාක්ෂණයකින්.ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය වසර දහස් ගණණකට කලින් නිර්මාණය කළේ සහ ඔවුන්ට ඉගැන්නුවේ අපිම වීම. අදිසි අවිය-තරප්පු පෙළින් බැස ආ ජූල්ස් වර්න් විස්මයට පත් දෑසින් ,තමා ඉදිරියේ සිටින තරුණයාගේ ඇධුම් පැළධුම් හා හැඩරුව දෙස දෙස බලාගෙන නිමේෂයක කල්පනාවක නිමග්නව සිටියේය.එහෙත් එහි වූයේ ටොම් බලාපොරොත්තු වූ විශ්මය නොවේ.ඔහු ඊට හේතුව සොයන්නට මත්තෙන් ඒ මහා ප්‍රබන්ධ කරුවාගේ මුවින් පිට වූ වචන දෙක කාලයාත්‍රිකයාව විස්මයෙන් අලවන්නට සමත්විය." ඔබ අනාගතයෙන්ද.........?"

Wismitha Sihina Dakinna by Damitha Nipunajith is a Sinhala book published by Sooriya Publishers, listed under Fiction, Science Fiction.

Book details

Titleවිස්මිත සිහින දකින්නා (Wismitha Sihina Dakinna)
AuthorDamitha Nipunajith
LanguageSinhala
Pages182
CoverSoft Cover
ISBN9789556560985
PublisherSooriya Publishers

기술 사양

상품 번호LKWCAA5QGA
GTIN / 바코드9789556560985
배송 중량240 g
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의