Lakpura
Lakpura® · 서적

Wilasiniyakage Premaya

부터₩4,003

From the publisher

"උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියලා? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළගට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?" "මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුසාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නොවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නේ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපදින්නෙ නෑ".

Wilasiniyakage Premaya by Ediriweera Sarachchandra is a Sinhala book published by Godage Book Emporium, listed under Award Winners, Fiction & Literature, Novels.

Book details

Titleවිලාසිනියකගේ ප්‍රේමය (Wilasiniyakage Premaya)
AuthorEdiriweera Sarachchandra
LanguageSinhala
CoverSoft Cover
PublisherGodage Book Emporium

기술 사양

상품 번호LK66TRDF24
배송 중량250 g
Randika
상품 담당 어드바이저

Randika 리더

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Randika에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의