Lakpura
Lakpura® · 서적

Umbada Kapuwa Mamada Kapuwa

부터₩8,019

From the publisher

චීත්තෙ අරගෙන වැල ළඟට ගියා විතරයි දැකපු දේට මට කෑගැහුණා.

මලහත් වලාමයි, ජයවර්ධන පරම්පරාවටම දැලි ගෑවුණා හා සමානයි. මම යද්දිම වගේ සීයා සරම උස්සලා හරි ලස්සනට කැහැපොට ගහගෙන පොල් ගෙඩියක් ලෙලි ගහන්න පහත් වුණා තමයි. ඒත් ඉතින් යටට මොකුත් ඇඳලා නෑ කියාපන්කෝ. සුදු පාට පශ්චාත් පෙදෙස හරිම අලංකාරයි. බුදු සීයේ, ඔයා ඔය අපේ පරම්පරාව අනුභව කරන විදිහට නම් මට කසාදයක්වත් කරගන්න බැරිවෙයි.

කොටට අඳිනවා නම් අමතක නොකර යටට අඳින්න කියන්නෙ ඕකට තමයි. මෙව්වා මටම පේනවනේ. සේදිරිස් දැන් ඕනෙවට වැඩියි. මතකෙ නම් අන්තිමයි.

වෙලාවට මම මෙතනට ආවේ. වෙන කෙනෙක් ආවා නම්...

Umbada Kapuwa Mamada Kapuwa by Dhanushi Bandara is a Sinhala book published by Rejina Publishers, listed under Novels.

Book details

Titleඋඹද කපුවා මමද කපුවා (Umbada Kapuwa Mamada Kapuwa)
AuthorDhanushi Bandara
LanguageSinhala
Pages168
CoverSoft Cover
ISBN9786246813048
PublisherRejina Publishers

기술 사양

상품 번호LKVSENME76
GTIN / 바코드9786246813048
배송 중량225 g
ISBN978-6246813048
Pages168
LanguageSinhala
PublisherRejina Publishers
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의