Lakpura
Lakpura® · 서적

தமிழ் மொழி கற்​போம் தரம் 4

부터₩2,668

From the publisher

2019 වර්ෂයේ සිට සංශෝධිත නව විෂය නිර්දේශය අනුව සැකසුණු 04 ශ්‍රේණිය දෙමළ වැඩපොත දෙවන බස දෙමළ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් සම්පාදනය කර ඇත. විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඊට අදාළ වන්නාවූ අභ්‍යාස, ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු අන්තර්ගත කොට පියවරෙන් පියවර සරලව පැහැදිලි වන ආකාරයට මෙම පොත් පෙළ සම්පාදනය කර ඇත. ඉගෙන ගැනීමට පහසුවන ලෙස රූප සටහන්, කෙටි සටහන්, චිත්‍ර, මතක තබාගන්නා ක්‍රම, ව්‍යාකරණ නීති හා රීති, කාටුන් දෙබස් ආදිය එක්කර නව මානයක පොතක් ලෙස ඉදිරිපත් කර ඇත.

தமிழ் மொழி கற்​போம் தரம் 4 by E.J.J. Jawan is a Sinhala-Tamil book published by Agasara Publication, listed under Grades 4, School Books, Tamil Language.

Book details

Titleදෙමළ බස වැඩපොත 4 ශ්‍රේණිය (தமிழ் மொழி கற்​போம் தரம் 4)
AuthorE.J.J. Jawan
LanguageSinhala-Tamil
Pages64
CoverSoft Cover
PublisherAgasara Publication

기술 사양

상품 번호LK6YYEWDJA
배송 중량110 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의