Lakpura
Lakpura® · 서적

Suwata Nidanne

부터₩10,673

From the publisher

“පාල...”මිතුම් අඬගැසුවේය. “හරි හරි ...මම ඔයාලාගේ ගෙදර නවතින්නම එන්නම්...අනේ ප්ලීස්..ප්ලීස් ප්ලීස් අදට විතරක් ඉන්න දෙන්නකෝ” ඊළඟට තමාව වාහනයට දමා ගන්නා ලෙසට පාලට අණ කරන බව දැන සිටි සාරා පිණ්සේන්ඩු වුවාය. “පුංච් හාමු ....පාල මිතුම් වෙතට ආවේය.මිතුම් බැලුවේ සාරා දෙසයි.”අනේ...මිතුම්...” ඇය දෑසට කඳුළු පුරවා ගෙන වාහනයේ දොරට බර දී මිතුම් වෙතට ළන් වුවාය. “හැට හතර දාන්නේ නැතුව නඟිනවා...නැත්නම් දන්නවානේ වෙන දේ” මිතුම් ඇය දෙස බලාගෙනම කිවේය.”මම දුවලා ගිහින් හැංගෙනවා”හිතුවක්කාර ලෙස පැවසු ඇය යටි ඇසින් ඔහු දෙස බැලුවාය.”අනේ..මම හෙට සැලුන් එකකටත් ඕඩර් එක දැන්මා...හෙට අපේ ඉස්කෝලේ ෆන්ශ්න් එකක්...බොරු නම් අහන්නකො....ඔයාගේ පප්පා එන්නේ”ඇය රිය දොර මත තිබූ ඔහුගේ අතේ නියතුඩින් රේඛා අඳිමින් කීවාය.”පප්පා නෙවෙයි මමයි හෙට එන්නේ”මිතුම් කීවේය.”මොකක්...” සාරා නළලට ගත්තාය.

Suwata Nidanne by WATHSALA KARUNARATHNA is a Sinhala book published by SANKHA PUBLISHERS, listed under Fiction, Fiction & Literature.

Book details

Titleසුවට නිදන්නේ (Suwata Nidanne)
AuthorWATHSALA KARUNARATHNA
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245626243
PublisherSANKHA PUBLISHERS

기술 사양

상품 번호LK3DQ2PJQT
GTIN / 바코드9786245626243
배송 중량250 g
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의