Lakpura
Lakpura® · 서적

Suwanda Wathsunu

부터₩9,558

From the publisher

පෙර දින සිදුවූයේ කුමක්දැයි ඇස් පියාගෙන මා නැවත මතකයට නගා ගතිමි. මිතුරන් වර්ග කීපයක මත්පැන් වලින් මාගේ වීදුරුව පිරවු බව පමණක් මතකය. මගේ වචන වලින් කියතොත් සළුවෙන්නට ගසා සිටින අවස්ථාවක කොහේදෝ සිට පැමිණි සුරංගනාවියක් පැහැදිලි ඉංග්‍රීසි බසින් මා මිතුරන් ඇමතුවොත් මතකය. සුරංගනා ලෝකයේ භාෂාව ඉංග්‍රීසිද?

හදිසියේ මට කල්පනා වේ. ඇය වී පැවසුවේ කුමක්ද?

මගේ තනි අයිතිය ඈ සුරතට පත් කරගත් ලෙසින්, මගේ පාපකාරී මිතුරන්ගෙන් මා ගලවා ගන්නට පැමිණි දේවදූතිකාව ඇය නොවේද? මගේ අතිජාත අවිනීත මිතුරු කැලට බැණ වැඩක් නැත. මන්ද ඔවුන්ගේ විවාහ උත්සව වලදී මා හැසිරුණේ ද ඔය ආකාරයටමය.

එසේනම් මේ පැමිණ තිබුණේ මගේ වාරයයි.

ගැටලුව එය නොවේ, මා රැගෙන යන බව පවසමින් වී පැමිණි සුරංගනාව කවුරුන්ද?

මා වැටෙන්නට යන මොහොතේ ඇගේ වතට මා සිරකොට අල්වා තබාගෙන, එයින්ද නොනැවතී

නිවසට පැමිණෙන තෙක් මා රැගෙන ආ ඒ දේවදූතිකාව කවුද?

Suwanda Wathsunu by Achala Dilrukshi marasinhe is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction & Literature, Novels.

Book details

Titleසුවඳ වත්සුණු (Suwanda Wathsunu)
AuthorAchala Dilrukshi marasinhe
LanguageSinhala
Pages339
CoverSoft Cover
ISBN9786245673568
PublisherSithuwili Publications

기술 사양

GTIN / 바코드9786245673568
배송 중량413 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의