Lakpura
Lakpura® · 서적

Sudu Henda Gath Kanthawa 1

부터₩4,036

From the publisher

විල්කි කොලින්ස් 1860 දී ලියූ 'සුදු හැඳ ගත් කාන්තාව'

(The Women in White) නමැති ප්‍රබන්ධය පවුල් ජීවිතයේ

ගුප්ත අභිරහස් හෙළි කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද අද්භූත

රසයෙන් හා අතිශය උද්වේගකාරී හැඟුමන්ගෙන් පිරි ශ්‍රේෂ්ඨතම

නවකතාව ලෙස විචාරකයෝ පෙන්වා දෙති. විශ්ව සාහිත්‍යයට

එක් වූ ප්‍රථම රහස් පරීක්ෂක නවකතාව ද මෙයයි.

මුල සිට අග දක්වා අභිරහස් සිද්ධි මාලාවකින් හා කුතුහලයෙන්

පිරි චරිත නිරූපණයන්ගෙන් සැදි මෙම ලෝක ප්‍රකට අභිරහස්

නවකතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයේ පළමු කොටසයි මේ.

Sudu Henda Gath Kanthawa 1 by චන්ද්‍ර අනගිරත්න is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature.

Book details

Titleසුදු හැඳ ගත් කාන්තාව 1 (Sudu Henda Gath Kanthawa 1)
Authorචන්ද්‍ර අනගිරත්න
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555518567
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

기술 사양

상품 번호LKAKZ2XAZW
GTIN / 바코드9789555518567
배송 중량250 g
Randika
상품 담당 어드바이저

Randika 리더

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Randika에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의