From the publisher
තෙලි තුඩින් අකුරකට අකුරක්
අමුණා සීරුවට
මතක පුස්තකය
කියවමින සෙමින් සෙමින්
මතක පොත දැන් කිමද
පෙනෙන මනේ තිබුණ
හීන පිටු එකිනෙක
නැති වුණේ ක්ෂණයකිනි
මිරිඟුවක් විලසින
Sengawunu Panhindak by T.Nipuni Samodhya Wattegama is a book published by Author Publication, listed under Fiction, Novels.
Book details
| Title | සැඟවුණු පන්හිඳක් (Sengawunu Panhindak) |
| Author | T.Nipuni Samodhya Wattegama |
| Cover | Soft Cover |
| ISBN | 9786249866102 |
| Publisher | Author Publication |


