Lakpura
Lakpura® · 서적

Sellanda Kollo

부터₩10,198

From the publisher

කාල යක්ෂණීගේ බර වැඩි වෙලා කියලා

ඩයට් කරන්න පටන් ගත්ත දවසේ තමයි,

අපේ ගෙදර කෑම මේසෙට කණකොකා

පියාඹන ගමන් වසුරු හලලා ගියේ.

වෙනදා උදේට, දවල්ට අම්මා බැඳලා දෙන

සිමෙන්ති කොට්ට දෙකක් විතර බත් ගෙඩි දෙක වෙනුවට

දැන් කාල යක්ෂණී කන්නේ මුං ඇට, කවුපි, කඩල

මදිපාඩුවට මගේ බොටුව. රටේම තියන ඇට ජාති

කාලා ඉවර වුණාම මේකි හින්දා අපිට දවසක

උදේට කනේරු ඇටත් කන්න වෙන එක නම්

බඩේ බත් ටික වගේ, ආ නෑ බඩේ ඇට ටික වගේ විශ්වාසයි.

ඇට කාලාම මාව නිකං ඇටකාමා කාන්තාරේ

ඇටගැහුණු නාකි ඔටුවෙක් වගේ වෙලා.

Sellanda Kollo by Kalpna Kasthuriarachchi is a Sinhala book published by CR Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleසෙල්ලංද කොල්ලෝ (Sellanda Kollo)
AuthorKalpna Kasthuriarachchi
LanguageSinhala
Pages354
CoverSoft Cover
ISBN9786249101432
PublisherCR Publishers

기술 사양

GTIN / 바코드9786249101432
배송 중량429 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의