Lakpura
Lakpura® · 서적

Sandapane Welithala

부터₩2,668

From the publisher

මැද පන්තියේ තරුණ දරුවන් තමන්ට අභිමත අන්දමට ආදරය, විවාහය , විදදරාගනීම, වෙන්වීම සම්බන්ධ කාරණාවල දී අන් කවරදාටත් වඩා 'අමුතු' වී සිටින ස්වභාවයක් වත්මනේ දක්නට ලැබෙන්නේද?

අප්‍රමාණ කපවීමෙන් ලොකු මහත් කොට - උගන්වා දෙපයින් නැගී සිටින්නට හැකි තත්වයට පත් කළ දරුවන්ගේ 'ආකල්ප- පුරුෂාර්ථ' හේතුවෙන් දෙමාපියන් - වැඩිහිටියන් අන් කවරදාටත් වඩ හුදකලා වන ස්වභාවයක් දක්නට ලබෙන්නේද?

මනුෂය සම්බන්ධතා ගොඩ නැගෙන අන්දමත්, මනුෂය සම්බන්ධතා බිඳ වැටෙන අන්දමත්, ජීවත් වීම විෂයෙහි වැදගත් 'වටිනාකම්' නොසලකා හරීමත් වත්මන් සමාජයේ සාමාන්‍ය තත්වයක්ද? - පොදු තත්වයක් ද?

සහිතය්‍යකරුවෙකු තමන් හාත්පස සමාජය නිරීක්ෂණයෙන් ඉහත සඳහන් ප්‍රශ්න ආශ්‍රයෙන් ලත් අත්දැකීම් කෙරේ සංවේදී වන අන්දම මේ කෘතියෙහි නිරූපිතයි.

Sandapane Welithala by Sarath Wijesooriya is a Sinhala book published by Wijesooriya Publication, listed under Adult, Fiction, Short Stories.

Book details

Titleසඳපානේ වැලිතලා (Sandapane Welithala)
AuthorSarath Wijesooriya
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556913309
PublisherWijesooriya Publication

기술 사양

상품 번호LKVV7XGM8B
GTIN / 바코드9789556913309
배송 중량250 g
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의