Lakpura
Lakpura® · 서적

Sabare Sagatha

부터₩6,671

From the publisher

කැම්පස් ජීවිතේ කියන්නේ හීන දැකගෙන ඇවතී,

ඇණගත්ත results එක්ක ජීවිතේ පටි රෝල් වෙන කතාවක්. සමහර දවස් වල කෑමට සල්ලි නෑ,

අන්තිමේ assignment, exams, කෙලවුණු plans, හිස් pocket, සමහර දවස් වල නින්ද නෑ,

තවත් දවස් වල “අපි මේ මොන කෙහෙල්මලක් කරනවද” කියලා

හිතෙනවා.

ඒතේ ඔය චාටර් දවස් අස්සේම තමයි පිස්සුම ආතලේ තිබුණේ, හොඳම යාලුකම් හැදුණේ, වැටුණු තැන්වලින් ආයෙ නැගිටින හැටි ඉගෙනගත්තේ.

කැම්පස් ජීවිතේ perfect නෑ.

ඒක රස්තියාදුකාරයි.|

තුච්ඡයි.|

කුඵිතයි.]

සමහර වෙලාවට ජීවිතේම කෙලවෙන තැනක් වගේ. ඒත් අන්තිමට මතක් වෙන්නේ අමාරුකම් නෙවෙයි. ඒ අමාරුකම් මැද හිනාවෙච්ච අපේම කතාව.. මොන තරම් කෙල වුණත්, ජීවිතේ ලස්සනම රස්තියාදුව තිබුණේ කැම්පස් එක ඇතුළේ බං..

Sabare Sagatha by Sanjali Vihanga Liyanage is a Sinhala book published by Batahira Ahasa Publishers, listed under Short Stories.

Book details

Titleසබරේ සාගත (Sabare Sagatha)
AuthorSanjali Vihanga Liyanage
LanguageSinhala
Pages192
CoverSoft Cover
ISBN9786245797189
PublisherBatahira Ahasa Publishers

기술 사양

상품 번호LKB2AMRGPY
GTIN / 바코드9786245797189
배송 중량251 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의