Lakpura
Lakpura® · 서적

Romanthika Nidrawak

부터₩10,206

From the publisher

"සර්... මට මැරෙන්න ඕනේ"

"මේ අහන්න අකේන්‍යා, ඔයා හිතන්නේ මැරෙන එක මේ හැමදේටම විසඳුමක් කියලද?"

ඔහු මගේ උරහිස මත අතක් තැබුවේය ඒ ස්පර්ශය මට කුළුදුල් වුවද, ඉන් මා තුළ කිසිඳු සේමක් ඇති නොවිණි. පියෙකුගේ සෙනෙහස හමුවේ නිවීසැනසෙන දියණියක මෙන මම ඒ මොහොතේ සැනෙකින් නිවුනෙමි.

එහෙත්, සිතේ හිදිගෙන තිබූ ඒ අසහනකාරී ලොව ගිනිකන්ද මොහොතකින් අවදි විය. ඉන් පිටාර ගැලු උණුසුම් දුක් ගින්නෙන් මගේ මුළු හදවනම් දැවී අළුවී යන අයුරු මට දැනුණි

“තාත්තාට ඒඩ්ස් තිබුණේ බඳින්න කලින් ඉඳන් නම් මටත් අම්මාට වගේම ඒඩ්ස් ඇති සර්, මම මරණ වරෙන්තුවක් අතේ තියන් ඉපදුණු කෙනක් සර්."

මම දෑතින් මුහුණ වසාගෙ හඬා වැටුණෙමි.

 

Romanthika Nidrawak by Ruvini Silva is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleරෝමාන්තික නිද්‍රාවක් (Romanthika Nidrawak)
AuthorRuvini Silva
LanguageSinhala
Pages432
CoverSoft Cover
ISBN9786245673520
PublisherSithuwili Publications

기술 사양

GTIN / 바코드9786245673520
배송 중량515 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의