Lakpura
Lakpura® · 서적

Rathu Kandawure Rana Handa

부터₩4,010

From the publisher

බිම වැටී සිටි රතු නයිටිවරයා අපහසුවෙන් නැගී සිටියා.

ඊට පසුව ඔහු සිය අශ්වයා අසලට ඇවිදගොස් සෑදලයේ තිබූ

කඩුවක් සුරතට ගෙන වියරුවෙන් බෙරිහන් දුන්නා.

"එනු මුහුණට මුහුණ සටන් කරනු. මුහුණට මුහුණල කඩුවට

කඩුව"

ශ්‍රීමත් ඇන්ඩෘෘ නයිට්වරයා සිය අසු පදවාගෙන රතු නයිට්වරයා

අසලට සමීප වී සන්සුන් ලෙසින් මෙසේ කිව්වා.

"තරඟයේ නීතිරීති වලටගරු කරනු. මේක සාමයේ සංග්‍රාමයක්''

"මේක සාමයේ සංග්‍රාමයක් නෙවෙයි. යුද්ධයක්. යෝක් පිලට

එරෙහිව

ලැන්කස්ටර් පිල කරන යුද්ධයක්. මේයුද්ධය කෙළවර වෙන්නේ

මරණයෙන්''

රතු නයිට්වරයා වියරුවෙන් බෙරිහන් දුන්නා.

Rathu Kandawure Rana Handa by Sudath Rohan is a Sinhala book published by Keheli Publishers, listed under Children's Books, Fiction, Translations.

Book details

Titleරතු කඳවුරේ රණ හඬ (Rathu Kandawure Rana Handa)
AuthorSudath Rohan
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245865246
PublisherKeheli Publishers

기술 사양

상품 번호LKANN5QWPS
GTIN / 바코드9786245865246
배송 중량250 g
ISBN978-624-5865-24-6
LanguageSinhala
PublisherKeheli Publishers
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의