Lakpura
Lakpura® · 서적

Ran Porowa

부터₩5,337

From the publisher

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

එකෝමත් එක කාලයක හිටියා පිරිමි ළමයෙක් එයාගේ නම තමයි ‘චෙ චෙං’ එයා බොහෝම දුප්පත් පවුලක කෙනෙක් නිසා එයාට සිද්ධ වුණා පුංචිම කාලේ ඉඳලම ඉඩම් හිමියාගේ ගෙදර වැඩකාර කම් කරන්න. ඉඩම් හිමියා හරිම කෑදරයෙක්. එයාට හැමෝම කිව්වේ “කෑදර ඌරා” කියලා.

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

Ran Porowa by Tharaka Liyanado Vipulaguna is a Sinhala book published by Kadulla Publication, listed under Children's Books.

Book details

Titleරන් පොරොව (Ran Porowa)
AuthorTharaka Liyanado Vipulaguna
LanguageSinhala
Pages23
CoverSoft Cover
ISBN9786245509676
PublisherKadulla Publication

기술 사양

상품 번호LKDBP5GQGY
GTIN / 바코드9786245509676
배송 중량100 g
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의