Lakpura
Lakpura® · 서적

Rajawarunge Shapaya

부터₩14,676

From the publisher

කාත් කවුරුවත් නැති දුගී දැරියක් ලෙසින් හැදී වැඩුණු

මට පුරාවිද්‍යාව ඉගෙන ගන්නට ලැබීමම අහම්බෙන් ලද

ආශ්චර්යයක් විය.ඉතින් පුරාවිද්‍යාවේ අසිරිමත් දේශය වු

ඊජීප්තුවට යන්නට වරම් ලැබීම මගේ සිහිනයක්

සැබෑවීමක් බඳුය. එහෙත් ඒ සැබෑවු සිහිනය මහා

භයංකාර සිහිනයක් බවට පත් වෙන්නට වැඩි කලක් ගියේ

නැත්. අලුත් පාරාවෝ සොහොන්කොත්ක් ගවේෂණය

කරන්නට ගිය අපේ කණ්ඩායමේ එකින් එකා මිය යන්නට

පටන් ගත්තේ, පාරාවෝ සොහොන්ගැබ් වල සැඟවී

ඇතැයි කියන "රජවරුන්ගේ ශාපය" නිසාමද.? නැතිනම්

ඊටත් වඩා රුදුරු, අඳුරු බලවේගයක් නිසාද...?

Rajawarunge Shapaya by නිම්මි මුදිතා හේරත් is a Sinhala book published by විජේසූරිය ග්රන්ථ කේන්ද්රය, listed under Fiction, Fiction & Literature.

Book details

Titleරජවරුන්ගේ ශාපය (Rajawarunge Shapaya)
Authorනිම්මි මුදිතා හේරත්
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245664498
Publisherවිජේසූරිය ග්රන්ථ කේන්ද්රය

기술 사양

상품 번호LKZ35SWTBW
GTIN / 바코드9786245664498
배송 중량250 g
Randika
상품 담당 어드바이저

Randika 리더

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Randika에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의