Lakpura
Lakpura® · 서적

Raga Gini

부터₩10,198

From the publisher

සරසවියේදී මුණ ගැසුණු හොදම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කර ගත් අපේම ජීවිතද, අපේම කියා දරුවන්ද, පැහැදිළි අනාගතයක්ද විය.     එහෙත් එදා රෑ.. අපේ මිතුරු සාදය පැවති දා රෑ.. ඉරුණු ඇඳූම්න්ද, අවුල්වුණු හිසකෙසින්ද යුතුව, මගේ හොඳම මිතුරිය මා වෙතට ආවාය.ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර දමන ආරංචියද රැගෙනය.         "එයා මාව දූෂණය කළා.!"   මගේ හොඳම මිතුරිය කියන්නීය. "මං එහෙම කළේ නෑ.!"මගේ සැමිය කියයි. ඉතින් විශ්වාස කරන්නේ කාවද.? මගේ සැමිය, මගේ දරුවන්ගේ පියා මිනීමරු ස්ත්‍ර දූෂකයෙකුද.? නැතිනම් මගේ හොඳම මිතුරිය බොරුකාරියක්ද.? ඔවුන්ගේ රාග ගින්නෙන් අපේ ජීවිත ඇවිලී යනු ඇතිද.?

Raga Gini by Nimmi Muditha Herath is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Adult, Novels, Romance.

Book details

Titleරාග ගිනි (Raga Gini)
AuthorNimmi Muditha Herath
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245664481
PublisherWijesooriya Grantha Kendraya

기술 사양

GTIN / 바코드9786245664481
배송 중량250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의