Lakpura
Lakpura® · 서적

Purushashraya

부터₩3,317

From the publisher

මගේ කතාව ලිව්වේ කාටවත් දොස්කියන්න නෙමේ. මට වෙච්ච දේ කියන්න මට හිතුණා. මොන වීදිහෙ ප්‍රශ්න ආවත් මං කාගෙන්ව අනුකම්පාව අපේක්ෂා කළේ නෑ. මං මොකට අසරණ වෙන්නෙ මාව කවුරු මොන විදිහට ව්ග්‍රහ කළත් මං ජිවත් වූණේ මට අවංකව. මට පැහැදිලිව කියන්න පුලුවන් කරණාව තමයි මගේ ජිවිතේ 'බොරු - ව්‍යාජය' මත මං ගොඩ නැගුවේ නෑ කියන එක. ඒ නිසා මට හිමිව තිබුණ දේවල් අහිමි වෙන්න ඇති. මාව ඉහළට ඔසවා ගන්න, නිවැරදි බව හෝ සාධාරන බව තහවූරු කරන්න, මං කිසි බොරුවක් මේ පොතේ ලියලා නෑ. මං කල්පනා කළේ මනුෂ්‍යයෙක් හැටියට නිදහසේ හා සතුටින් ජිවත් වෙන්නයි. වියපත් වනතුරුම මං එහෙම ජිවිතයක් සංචාරයක යෙදුණා වෙන්න පුලුවන්.....''

Purushashraya by T.B ILANGARATHE is a Sinhala book published by Minas Publication, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleපුරුෂාශ්‍රය (Purushashraya)
AuthorT.B ILANGARATHE
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245664290
PublisherMinas Publication

기술 사양

GTIN / 바코드9786245664290
배송 중량250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의