Lakpura
Lakpura® · 서적

Pregnant Nowu Pirimi

부터₩5,337

From the publisher

ගැබ්බර නොවූ ගැහැනුන් මෙන්ම පිරිමින්ද සංවේදීත්වය නොමැති දරුවන් බිහිවීම කෙරෙහි වගකිව යුතු වේ.

මවකගේ ගර්භය තුළ හැදෙන වැඩෙන දරුවාගේ ස්පර්ශය හදවතට දැනුණ පියෙකු කිසිදාක සිය වගකීම්වලින්, යුතුකම්වලින් පලා යන්නේ නැත. ප්‍රෙග්නට් නොවූ පිරීමි නොව සිය බිරිඳ හා සමඟම සිතින් ගැබ්බර වන පිරීමි කිසිම දිනෙක දරුවා වෙනුවෙන් සිය ශක්තිමත් දෑත හකුළා ගන්නේද නැත.

මෙය කියවන ඔබ එය මනාව තේරුම් ගනු නිසැකය.

Pregnant Nowu Pirimi by Anne Milini Roshini is a Sinhala book, listed under Fiction & Literature, Novels.

Book details

Titleප්‍රෙග්නන්ට් නොවූ පිරිමි (Pregnant Nowu Pirimi)
AuthorAnne Milini Roshini
LanguageSinhala
Pages176
CoverSoft Cover
ISBN9789557012681

기술 사양

상품 번호LKCXFBF7TM
GTIN / 바코드9789557012681
배송 중량234 g
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의