Lakpura
Lakpura® · 서적

Pramuditha Jiwithayak

부터₩5,367

From the publisher

දලයි ලාමාත් ,අගරද්ගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධයත්මික නායකයන් මෙන්ම , ඔවුන්ගේ සම්ප්‍රදායාන් එකමවා සමස්ත මානව වර්ගයා සදහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරනවුන් දෙපළකි. පහසුවෙන් අපව ගොදුරු කර ගැනෙන නිෂ්පල දෙ කතා කරමින් ජනප්‍රිය වීම පිලිකෙවූ කරන මෙතුමන්ලා තුල , මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරිමත් බව , ඉවසීම සහ අපේක්ෂා සහගත සන්සුන්න්කම ලක්ෂ සන්කයත ජනතාවක් තුල බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැබුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර , මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සක්සුන්ක් බැවිනි.

Pramuditha Jiwithayak by Ganga Niroshini Sudhuwelikandha is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleප්‍රමුදිත ජීවිතයක් (Pramuditha Jiwithayak)
AuthorGanga Niroshini Sudhuwelikandha
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

기술 사양

상품 번호LKKMM8JNPQ
배송 중량250 g
LanguageSinhala
PublisherVidarshana Publishers
Randika
상품 담당 어드바이저

Randika 리더

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Randika에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의