Lakpura
Lakpura® · 서적

Perekumba Siritha Aruth Pahaduwa

부터₩2,683

From the publisher

කෝට්ටේ අවධියේ ලක්දිව එක්සේසත් කොට රාජ්‍ය විචාරණයේ යෙදුණු සිරි පැරැකුම්බා රජුන් ගේ ගුණ වර්ණනා කිරීම සඳහා ප්‍රබන්ධිත මේ කාව්‍ය‍ය ‘පැරැකුම්බා සිරිත’ නමින් හැඳින්වේ. මෙහි ‘සිරිත’ යනුවෙන් යෙදුණේ සකුවෙහි ‘චරිත’ වදනට සිංහල සද-ශබ්දය දීමෙනි. හැසිරිමේ පිළිවෙළ, ප්‍රකෘති ස්වභාවය, ක්‍රියාවලිය යනු එහි අරුත යැ. පැරැකුම්බා සිරිත වර්ණනා කළ කවර හෝ කිවිවරයකු ගේ ප්‍රාර්ථනාව-අරමුණ වූයේ පරාක්‍රමබාහු නරේන්ද්‍රයා ගේ චරිතය වර්ණනා කිරීම යි. ඒ අනුව මැ ඊට ‘පැරැකුම්බා සිරිත’ යනුවෙන් හෙළ වහරට අනුව නම යෙදිණි.

Perekumba Siritha Aruth Pahaduwa by Ma Maithreepala is a Sinhala book published by Rathna Poth Prakashakayo, listed under Fiction & Literature, Literature.

Book details

Titleපැරැකුම්බා සිරිත අරුත් පහදුව (Perekumba Siritha Aruth Pahaduwa)
AuthorMa Maithreepala
LanguageSinhala
Pages126
CoverSoft Cover
ISBN9789556833386
PublisherRathna Poth Prakashakayo

기술 사양

상품 번호LKHFKFRQWZ
GTIN / 바코드9789556833386
배송 중량179 g
ISBN978-955-6833-38-6
Pages126
LanguageSinhala
PublisherRathna Poth Prakashakayo
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의