Lakpura
Lakpura® · 서적

Peraliya

부터₩4,756

From the publisher

පළපුරුදු අයගේ නරක සිරිතක් තමයි අලුත් අය බය ගන්වන එක. ලිපියක් ලියන්ට ගියත් කතාවක් ලියන්ට ගියත් කවියක් ලියන්ට ගියත්, නොයෙක් නීතිරීතී පෙන්නලා පුරාජේරු කතා කරන කොට අර ලියන්ට හිතක් තියෙන එක්කෙනාට ලියන්න බය හිතෙනවා. ඒ වගේ ම ඔය ලියන නීති හිතේ තියා ගන්ට ගියාම අර පහළ වෙන අදහස් හැගීම් එහෙම ඒ ව්දියට ම ලියන්න බෑ. එකෙන් වෙන්නේ අර ස්වාභාව්ක ගතිය නැතිවෙලා රසයක් හරයක් නැතිවෙන එක. අනික් අතට දැන් ස්කෝලවල ව්‍යාකරණ උගන්නන්නේත් නෑ. ඒ හන්දා හරියටවත් ලියුම්වල පොත්පත්වල අපි දන්නා හැටියට ව්‍යාකරණ වැරදි තියෙනවා.ඒ නිසා මට හිතුණා අපේ අදහස් අපේ හිතට එන විදිහට ම ලීවොත් වඩා සාරවත්කමක්, ගැUqරක්, රසයක් ඇති වෙයි කියලා.

Peraliya by T.B ILANGARATHE is a Sinhala book published by Minas Publication, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleපෙරළිය (Peraliya)
AuthorT.B ILANGARATHE
LanguageSinhala
CoverSoft Cover
ISBN9789554682153
PublisherMinas Publication

기술 사양

GTIN / 바코드9789554682153
배송 중량250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의