From the publisher
විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝවිද්‍යාව න්‍යායාත්මක නියායාත්මක වශයෙන් මෙන්ම ප්‍රයෝගික වශයෙන්ද සංවර්ධනය වෙමින්
එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි.නූතන උපදේශන ප්‍රතිකාරක න්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාර න්‍යායන්ද
එහි ප්‍රතිඵලයකි.
Pashchath Nuthana Upadeshanaya by Roland Abeypala is a Sinhala book published by Sara Prakashana, listed under Academic & Reference, PSYCHOLOGY.
Book details
| Title | පශ්චාත් නූතන උපදේශනය (Pashchath Nuthana Upadeshanaya) |
| Author | Roland Abeypala |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555846134 |
| Publisher | Sara Prakashana |


