Lakpura
Lakpura® · 서적

Parsi Jeksan Saha Wangagiriye Satana

부터₩9,356

From the publisher

අවංකවම කියනවා නම්, තවත් ඉස්කොලයක්

පුපුරවා දාන්න කිසිම උවමනාවක් තිබුනේ නැහැ.

ග්‍රීක දෙවියෙකුගේ පුතා හැටියට, මම මරණාසන්න

උපද්‍රවවලට ඇති තරම් මූණ දීලා තිබුණා. ඒවා මදිවට

වගේ දැන් මගේ පරම හතුරා ලුක්ට පෞරාණික

වංකගිරියක් හරහා ඇවිත් අපේ කඳවුර ආක්‍රමණය

කරන්න ඕනෑ වෙලා.

එයා සාර්ථක වුනොත්, ලේ පිපාසිත රාක්ෂයෝ දහස්

ගාණක් අපිට පහර දෙයි. ඉතින් වෙන මොනවා කරන්න

ද, අපි හතරදෙනෙක් ඉර එළියට සමු දීලා, බිහිසුණු

අන්ධකාරය තුළට පල්ලම් බහිනවා ඇරෙන්න...

Parsi Jeksan Saha Wangagiriye Satana by සවින්දි ආරියතිලක is a Sinhala book published by ආශිර්වාද ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleපර්සි ජැක්සන් සහ වංගගිරියේ සටන (Parsi Jeksan Saha Wangagiriye Satana)
Authorසවින්දි ආරියතිලක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556970890
Publisherආශිර්වාද ප්රකාශන

기술 사양

상품 번호LKB2YMGV7T
GTIN / 바코드9789556970890
배송 중량250 g
ISBN978-955-697-089-0
LanguageSinhala
Publisherආශිර්වාද ප්රකාශන
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의