Lakpura
Lakpura® · 서적

Oba Mage Nowedo

부터₩9,339

From the publisher

"හෙට අපි දෙන්නා සිංදුවක් කියමුද?” දිලිසෙන දෑස් මා මත නවතා ඔහු අසන්නේ බලාපොරොත්තු පිරි හඬකිනි. ඔව් ඒ හෙටය... මගේ ජීවිතයේ තවත් පිළිකුල් සහගතම දිනක් වන මගේ විවාහය පැවැත්වෙන්නේ හෙටය.

"මං අඬන්න ඕනි දවසක් මිසක් සිංදු කියලා සමරන්න තරම් සතුටු හිතෙන දවසක් නෙමේ හෙට” මා පිළිතුරු දුන්නේ සුසුමක් හෙලමිනි.

"අවුරුදු දහතුනක් තිස්සේ මං බලන් හිටපු දවස... මං හැමදාම හීන දැකපු දවස හෙට ” ඔහු කීවේ සිනාවකින් වත පුරවාගෙනය.

"කවීර් දෙයක් කියන්නද?''

"හ්ම්ම්"

"හෙට ඔයා හදවතට එකඟව අවංකව හිනාවෙන අන්තිම දවසක වෙයි”

Oba Mage Nowedo by Chathu Weerasinghe is a Sinhala book published by Ahas Publishers, listed under Novels.

Book details

Titleඔබ මාගේ නොවේදෝ (Oba Mage Nowedo)
AuthorChathu Weerasinghe
LanguageSinhala
Pages312
CoverSoft Cover
ISBN9786245671403
PublisherAhas Publishers

기술 사양

상품 번호LK9QXSQSE9
GTIN / 바코드9786245671403
배송 중량383 g
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의