Lakpura
Lakpura® · 서적

Nawaya; Sengawunu Kathawa

부터₩4,024

From the publisher

//.. එම තීරණාත්මක දිනයට පෙර වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුධ හමුදාපති යෝජනා කරනු ලැබුවේ, මෙදින ( එනම් ජූලි 09) ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට ජනාධිපති මන්දිරය පත් කර ගැනීම අවශ්‍ය බවය. ඒ මතය පිළිගැනීමෙන් පසුව ජනාධිපති මන්දිරය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ හා පොලිසියේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්කෙරිණි. එහෙත් හදිසියේම ඉන්දියාවෙන් ලැබුණු ආරාධනාවක් මත යුධ හමුදාපතිවරයා එහි සංචාරයක නිරත වන්නට වූයේ මේ දිනයේදීමය. ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ මෙම සංචාරය, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් ඉන්දියානු උපකාරය මත ලබා දෙනු ලැබූවක් වූ බවය.

කෙසේ වෙතත් ජන විරෝධයේ තීරණාත්මක දවස උදා වන විට ජනාධිපති මන්දිරයේ ස්ථාපිත කරන ලද ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ යුද හමුදාපතිවරයා නොසිටියේය...//

Nawaya; Sengawunu Kathawa by Wimal Weerawansa is a Sinhala book published by Nidahase Niyamuwo, listed under Society Politics & Current Affairs.

Book details

Titleනවය; සැඟවුණු කතාව (Nawaya; Sengawunu Kathawa)
AuthorWimal Weerawansa
LanguageSinhala
CoverSoft Cover
ISBN9786246005023
PublisherNidahase Niyamuwo

기술 사양

상품 번호LK4PWSYB5A
GTIN / 바코드9786246005023
배송 중량250 g
ISBN978-624-6005-02-3
LanguageSinhala
PublisherNidahase Niyamuwo
Malaka
상품 담당 어드바이저

Malaka 선임 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Malaka에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의