Lakpura
Lakpura® · 서적

Napuru Raja Kumaraya

부터₩11,697

From the publisher

තම මවුපියන්ගේ මළසිරුරු පහළ මාලයේ ශීතල වෙමින් තිබියදී තමන් නිවෙසින් පිටව සුරඟනලන්තය වෙත පැමිණියේ කෙසේද යන්න ජූඩ් හට මතක තිබුණේ නැත.

සුරඟනලන්තයේ මත්ස්‍යයන්ගෙන් පිළියෙළ කළ ආහාර වර්ග, කෙචප් නැතොත් සෝස් හෝ රූපවාහිනී යන්ත්‍ර තිබුණේද නැත.

එහෙත් ප්‍රේමය එහි වූයේය. ඇය නපුරු කුමරාට ප්‍රේම කළේ නැත.

මිනිස් දියණියක වූ ඇය නපුරු සුරඟන කුමරුට අසීමිත බලයක් ලබා දුන්නේ කුමකටද?

කාලය එක් වසරක් හා එක් දිනක් පමණකි. එම කාලය ඇතුළත සුරංඟනලන්තයේ මොනවා සිදුවේවිද?

Napuru Raja Kumaraya by Kumara Siriwardena is a Sinhala book published by Ashirwada Publishers, listed under Adult, Adventure, Crime.

Book details

Titleනපුරු රාජ කුමාරයා (Napuru Raja Kumaraya)
AuthorKumara Siriwardena
LanguageSinhala
Pages432
CoverSoft Cover
ISBN978-624658624
PublisherAshirwada Publishers

기술 사양

배송 중량515 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의