Lakpura
Lakpura® · 서적

Minis Diwiye Arutha Soya

부터₩5,856

From the publisher

මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ව, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්‍යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිට්ස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ අධ්‍යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන් ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුබවාදී එළැඹුමක් වේ.

"පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්‍යා චින්තනයට කරන ලද ප්‍රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය"

-කාර්ල් ආර්. රොජර්ස් (ප්‍රකට මනෝ විද්‍යාඥ)

Minis Diwiye Arutha Soya by Leelananda Gamachchi is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Religion & Beliefs.

Book details

Titleමිනිස් දිවියේ අරුත සොයා (Minis Diwiye Arutha Soya)
AuthorLeelananda Gamachchi
LanguageSinhala
Pages227
CoverSoft Cover
ISBN978-955-652-116-7
PublisherWijesooriya Grantha Kendaraya

기술 사양

배송 중량290 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의