Lakpura
Lakpura® · 서적

Minimaruwa Passen

부터₩3,899

From the publisher

පරීක්ෂණ කටයුතු පැවැත්වීමෙ බලය අපරාධ පරීක්ෂණ අංශය වෙත පැවරෙන්නේය.

මේ වගට,

පොලිස් අධිකාරි කැන,

බස්නාහිර පළාතේ පොලිස් අධිකාරි තැනගේ

කාර්යාලයේදීය,

මේ බලය අනුව එම මරණයේ පරීක්ෂණ කටයුතු පැවරුණේ රහස් පරීක්ෂක ඩැනී වීරතුංගටය.

මේ අභ්‍යාසවෘද්ධ රහස් පරීක්ෂකයා රට පුරා පතළ ඉමහත් කීර්තියක් ඇත්තෙකු විය. මනා කඩවසම් පෙනුමක් ඇති තරුණයෙකු වූ හෙතෙම මින් ඉහත පරීක්ෂණයන්හිදී දැක්වූ දක්ෂතාවය මෙන් කාර්යශූරතාවය ද කා විසිනුත් අගේ කොට සලකන ලදි.

එම කරුණු නිසාම, මේ පරීක්ෂණයද ඔහු වෙතම පවරන්නට උසස් නිලධාරිහු කැමති වූහ.

ඩැනී වීරතුංග පාංශු දේහධාරියෙකි. තියුණු බැල්මෙන් යුතු දීප්තිමත් නෙත් සඟලක් ද, රැලි වැටුණු පුළුල් නළල් තලයක් ද ඔහු සතුය. වහා කිපෙනසුලු පුද්ගලයෙකු වූ හේ සිංහයෙකු මෙන් ඉදිරියට යෑමේ

Minimaruwa Passen by Chandrasena Perera is a Sinhala book published by Prathibha Publishers, listed under Fiction, Thriller, Translations.

Book details

Titleමිනීමරුවා පස්සෙන් (Minimaruwa Passen)
AuthorChandrasena Perera
LanguageSinhala
Pages136
CoverSoft Cover
ISBN9786246023423
PublisherPrathibha Publishers

기술 사양

GTIN / 바코드9786246023423
배송 중량190 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의