Lakpura
Lakpura® · 서적

Midum Walawwa

부터₩11,648

From the publisher

" මගේ ටෙලි ඩ්‍රාමා ස්ක්‍රිප්ට් එකට අවශ්‍ය කරුණු හොයන්න තමයි මං මෙහේට ආවේ. මට මීදුම් වලව්ව ගැන සීයා කියපු සමහර දේවල් නිසා ලොකු පුදුමයක් ඇති උනා. අහම්බෙන් වගේ මේ පැත්තට ඇවිදගෙන ආවේ මේ පරිසරය හරි ලස්සන නිසා. ඒත් එදා ඔයාව දැක්කට පස්සේ මට මොකක් දෝ අමුත්තක් දැණුනා. එදා රෑ සීයා මට මීදුම් කුමාරිහාමිම්ගේ ෆොටෝ එකක් පෙන්නුවා.

මීදුම් කුමාරිහාමි ගැන අහලා තිබුණු දේවල් එක්ක. මේ වලව්වේ සිද්ධවුනා කියලා සීයා කියපු දේවල් එක්ක ඔයාගේ රූපේ මීදුම් කුමාර්හාමිට මේ තරම්ම සමීප වීම ගැන මගේ හිතේ ඇතිවුනේ පුදුමයක්. ඒක කිසි කෙනෙකුට විශ්වාස කරන්න බැරි වෙයි. අද මං මේ කන්දට ආවේ ඔයාව දකින්න උවමනාවෙන්ම විතරයි. සොරි ආන්‍යා ඔයා කතා කරන්න බැරි කෙනෙක් කියලා මං දැනගෙන හිටියේ නෑ. මේ කවුරුවත් ඔයා ගැන දන්නෙ නෑ.. ඒ කොහොමද? ඔයා කාගේ කවුද?”

Midum Walawwa by Dilrukshi Gamage is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction & Literature, Novels.

Book details

Titleමීදුම් වලව්ව (Midum Walawwa)
AuthorDilrukshi Gamage
LanguageSinhala
Pages504
CoverSoft Cover
ISBN9786245673582
PublisherSithuwili Publications

기술 사양

GTIN / 바코드9786245673582
배송 중량594 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의