Lakpura
Lakpura® · 서적

Melan Koliyawa

부터₩2,668

From the publisher

"අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපට අහිමි වුණොත් ඒ අහිමිවීමේ

වේදනාව දරා ගන්න අමාරුයි. ඒ නිසා අපි ගොඩක් වෙලාවට හිතනවා

එයා අප ළග දැවටෙමින් ඉන්නවා කියල. අපා ළග හොල්මන් කරමින්

ඉන්නවා කියල. ඒ නිසා ගොඩක් අය කියනවා "එයා මැරුණට මැරිලා

නැහැ. අප ළග ඉන්නවා වගේ දැනෙනවා" කියල. හැබැයි අපට

සාමානය ජීවිතයක් ගතකරන්න බැහැ අර මැරුණ කෙනා අප

ළග ඉන්නවා කියල හිතුවොත්. ඒ නිසා අපට ඒ මියගිය ප්‍රාණකාරයා

අත් හරින්න වෙනවා. වෙනත් ආදර වස්තුවක් හොයා ගන්න වෙනවා.

වෙනත් ආදර වස්තුවක් කරා විප්‍රදේශගත වෙන්න වෙනවා.

හැබැයි එහෙම වෙනත් ආදර වස්තුවක් සොයා යන්නේ නැතුව ඒ පරණ

ආදරය මත්තෙම මැරෙන අයත් ඉන්නවා.එයාලගේ අහම පිළිගන්නේ

නැහැ ඒ ආදර වස්තුව නැති උණා කියල.එයාල සයිකෝටික විදියට

නැතිවු වස්තුව තවම තියනවා කියන මෝහනයේ පැටලෙනවා. අර අහිමි

වූ කෙනා නැවත ඇවිල්ලා අප කොහේට ද යා යුත්තේ. කුමක්ද කළ

යුත්තේ කියල අවවාද කරනකම්. මග පෙන්වනකම් බලාන ඉන්නවා.

මේක ඉමක් කොනක් නොපෙනෙන බලා සිටීමක්..

හැබැයි එහෙම බලන් ඉන්න අයට තමයි ආශ්චර්‍යයන්

පෙනෙන්න ගන්නෙත්..."

Melan Koliyawa by Mahesh Hapugoda / Jayasiri Alawatta is a Sinhala book published by Wapa University Press, listed under Academic & Reference.

Book details

Titleමෙලන් කොලියාව (Melan Koliyawa)
AuthorMahesh Hapugoda / Jayasiri Alawatta
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245785049
PublisherWapa University Press

기술 사양

상품 번호LK6BZP5676
GTIN / 바코드9786245785049
배송 중량250 g
Randika
상품 담당 어드바이저

Randika 리더

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Randika에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의