Lakpura
Lakpura® · 서적

Mayakariyage Hemanthaya

부터₩14,676

From the publisher

එහි වැසියන් පිළිතුරු සෙවීමට සහ සිදු වූ දෙයට වරද පැටවීමට කෙනෙකු සෙවීමට යොමු කරවමින් මොස්කව් ගිනි ගනියි. තමන්ට මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත ඉරණමට හේතුව වාස්යාගේ මායා බලය යයි දොස් පවරන අයගෙන් බේරී, සුවිශේෂ හැකියාවන් ඇති වාස්යා ඇගේ ජීවිතය බේරාගැනීමට පලා යා යුතුය. ඉන්පසු, පළිගන්නා යක්ෂයෙක් කවදාටත් වඩා ශක්තිමත්ව නැවත පැමිණෙයි. ලෝකය වියවුලෙන් පුරවා දැමීමට අදිටන් කරගත් ඔහුට මිනිසුන් මිනිසුන් සහ අමනුෂ්‍යයන් අතරින් ඔහුට සහාය දීමට කැමති අය හමුවෙයි. මනුෂ්‍ය වරගයා මෙන්ම මායා ප්‍රාණියෝ ඔවුන්ගේ ඉරණම වාස්යාගේ අතේ රැඳී පවතින බව සොයාගනිති. නමුත් ඇයට ඔවුන් සියල්ලම බේරාගැනීමට නොහැකි විය හැකිය.

Mayakariyage Hemanthaya by Koshali Sirichandra is a Sinhala book published by Ashirwada Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleමායාකාරියගේ හේමන්තය (Mayakariyage Hemanthaya)
AuthorKoshali Sirichandra
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245519248
PublisherAshirwada Prakashana

기술 사양

상품 번호LKQM6MZCC6
GTIN / 바코드9786245519248
배송 중량250 g
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의