Lakpura
Lakpura® · 서적

Manual of the Vanni Districts

부터₩10,692

From the publisher

වෙරළට ගොඩ ඇදෙන සිප්පි කටු මුලතිව් දිස්ත්‍රික් වෙරළේ බොහෝ තැන් වලින් එකතු කොට 1880 සිට 1888 දක්වාම පිටරටවලට යවා ඇත. වර්ෂ 1883 දී පමණක් රු. 36.25 ක් වටිනා සිප්පි කටු තොගයක් පිටරට යවා තිබුණි. දැල්ලෝ පොතු සඳහා වැඩි ඉල්ලුමක් පැවතිණ. දැල්ලෝ පිට පොතු විකිණීම ආරම්භ වුයේ 1887 දී. එම අවුරුද්දේදී රු. 70.00 වටිනා දැල්ලෝ පිට පොතු තොගයක් පිටරට යවා ඇත. වර්ෂ 1888 දී පමණක් පිටරට යැවූ දැල්ලෝ පිට පොතු වලට ලැබුණු ආදායම රු. 492 ක් විය. එමෙන්ම වර්ෂ 1889 දී යැවුණු දැල්ලෝ පිටපොතු 46.5 ක වටිනාකම වී ඇත්තේ රු. 298.00 කි. සිප්පි කටු වැඩි වැඩියෙන්ම වෙරළට ගසාගෙන ඇවිත් ගොඩ ගැසෙන්නේ ඊසාන දිග මෝසම් කාලයේදීය. මෙම දැල්ලෝ පිටපොතු අමුද්‍රව්‍යයක් ලෙස පාවිච්චි කරන්නේ ලී භාණ්ඩ හා වීදුරු වල සායම් තැවරීමට පෙර ඒවා පිරිමැද පිරිසිදු කිරීමේ පිටි වර්ගයක් සෑදීම සඳහාය

Manual of the Vanni Districts by M.U.A. Thennakoon is a Sinhala book published by Keheli Publishers, listed under Society Politics & Current Affairs.

Book details

Titleවන්නි දිස්ත්‍රික්කවල අත්පොත (Manual of the Vanni Districts)
AuthorM.U.A. Thennakoon
LanguageSinhala
Pages384
CoverSoft Cover
ISBN9786245865741
PublisherKeheli Publishers

기술 사양

상품 번호LK93H8QTPP
GTIN / 바코드9786245865741
배송 중량462 g
ISBN978-6245865741
Pages384
LanguageSinhala
PublisherKeheli Publishers
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의