Lakpura
Lakpura® · 서적

Mandasmitha

부터₩14,999

From the publisher

දුක තමයි සුද්දා! ' ඉෂාර කැත විදිහට හිනා වුණා. Interval ඉවර වෙලා බෙල් එක ගැහුවම අපි තුන්දෙනාම යන්න නැගිට්ටා. මං ආයෙත් පිටිපස්ස හැරිලා Athletic අයියලා දිහා බැලුවා. මෙව්වට තමයි මට නගින්නේ!

බන්දුල අංකල් අද උදේ කිව්ව News එක මට මතක් වුණා. එතකොට මමත් ඒ වගේද ? ඇයි මට තව පිරිමි කෙනෙක් ගැන එහෙම හිතෙන්නේ? එතකොට මමත් අර පත්තරේ මුල් පිටුවේ තිබ්බ පින්තූරේ හිටපු කොල්ලෝ වගේ ගවුම් අඳින්න ඕනද? මං කොල්ලෙක් නෙවෙයිද? ඒත් මං ගවුම් අඳින්න ආස නෑනේ. මෙහෙම ගියොත් කවදා හරි දවසක මටත් වෙන්නේ ඔය වගේ නවනිංගිරාවක් කරන් උදේ මුල් පිටුවේ ඉන්න.

මගේ ඔළුව විකාරයි දෙයියනේ!....

Mandasmitha by Nuu Perera is a Sinhala book published by IMASHI PUBLICATIONS, listed under Fiction & Literature, Novels.

Book details

Titleමන්දස්මිත (Mandasmitha)
AuthorNuu Perera
LanguageSinhala
Pages763
CoverSoft Cover
ISBN9786246817046
PublisherIMASHI PUBLICATIONS

기술 사양

GTIN / 바코드9786246817046
배송 중량879 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의