Lakpura
Lakpura® · 서적

Manaskara

부터₩11,450

From the publisher

"හිතකියන්නෙ මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක් තමයි හැබැයි අපි හැම වෙලාවෙම හීතට ඕන විදියටම ඇවිදගෙන ගියොත් අපි අතරමං වෙනවා අහී. මොකද හීනට නියෙන්නෙ ෂෝට් ටර්මි මෙමරී එකක්. ඒ ඒ වෙලාවට ඒ ඒ පකින්නට හැරකොට ආපහු එන්න ඕන විදිය හීන මතක කියා ගන්නෙ නෑ. ඒ නිසා තමයි අපි හිතට කලින් බුද්ධියට ඉඩ දෙන්න ඕන අපි ඉස්සරහට යද්දි බුද්ධිය දන්නවා අපි කොහෙද යන්නෙ කොහෙද නැවතෙන්නෙ, ආපහු එන්න ඕන වුණහම එන්න ඕන නොහොමද කියන එක හිත වගේ නෙමෙයි බුද්ධිය වැඩ කරන්නේ සැලසුමකට, නවුරු හරි ඔයාගෙන් ඇහුවොත් ඔයාගේ හිත කොහෙද නියෙන්නෙ කියලා ඔයා දන්නවද චීන නියන තැන? හිත කියන්නෙ ඉන්න හිටින්නවත් නැති තවුරුවන් දැකලවත් නැති අනන්‍යතාවයන්වත් නැති මනුස්සයෙන් වගේ හැබැයි ඔයාගේ බුද්ධිය කොහෙද කියලා ඇහුවොත් ඔයාට ඔයාගේ මොළය පෙන්නන්න පුළුවන්. බුද්ධිය හරියට අපි හොඳට දන්න අපිව හොඳට දන්න මහුස්සයෙක් වගේ. අපි විශ්වාස කරන්න ඕන අපි නොහෙද ඉන්නෙ කියල හොඳට දන්න මනුස්සයවද නැත්නම් අපි කොහේ ඉන්නවද දන්නෙත් නැති දැකලත් නැති නන්නාදුනන මනුස්සයවද අභී ? මම නම් නොදන්න මනුස්සයෙන්ට වඩා දන්න මනුස්සයව විශ්වාස කරනවා. මගේ අප්පච්චි මට එහෙමයි නියලා දීලා නියෙන්නෙ. ඔයා ඔයාගේ හීනයි පාලනය කරගන්න ඕන ඒ නිසා චුට්ටන් මයාගේ බුද්ධියට ඉඩ දීලා බලන්න.”

Manaskara by Udeshika Vikramaarachi is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction & Literature, Novels.

Book details

Titleමනස්කාර (Manaskara)
AuthorUdeshika Vikramaarachi
LanguageSinhala
Pages491
CoverSoft Cover
ISBN9786245673513
PublisherSithuwili Publications

기술 사양

GTIN / 바코드9786245673513
배송 중량580 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의