Lakpura
Lakpura® · 서적

Madaragira Walawwa

부터₩10,763

From the publisher

අම්මගෙ මරණෙට සාධාරණේ ඉෂ්ඨ කරන්ඩ නම් උඹට මාව මරන්ඩ වෙනවා. මොකද තමන් පණ වාගෙ ආදරේ කරන මනුස්සයා වෙනත් ගැනියෙකුගෙ අතින් ඇල්ලුවත් ඒක ඒ ගැනිට දරන්ඩ බැරි තරම් වේදනාවක් වෙනවා. මිනිහ එක්ක රණ්ඩු කරන්නේ ඒ වේදනාව දරා ගන්ඩ බැරි හින්දා. උඹේ අම්මත් ඒ විදිහට අප්පච්චි එක්ක රණ්ඩු කරන්ඩ ඇති.. හැබැයි අම්මගෙ මරණෙට සාධාරණේ ඉෂ්ඨ කරන්න මට පිස්තෝලෙ දික් කරලා වැඩක් නෑ. මිනිහෙක් බලනවා පවුල් ජීවිතේ ඇතුළෙ තියෙන පුංචි පුංචි හිල්වලින් රිංගලා ගිහින් කොහාට හරි හේත්තු වෙලා, අර හිල් මහ විශාල අගාධ විදිහට ලෝකෙට පෙන්නන්ඩ...”

"අම්මට වරදක් කරා නං මං මගෙ අප්පච්චි වුණත් මරනවා...”

"සමහර විට ඒ මනුස්සයා ඒක දැනගෙන වෙන්ඩ ඇති අතුරුදහන් වෙන්ඩ ඇත්තෙ..''

 

Madaragira Walawwa by Tharanga Dissanayake is a book published by Thara Prakashana, listed under Crime, Novels.

Book details

Titleමදරගිර වලව්ව (Madaragira Walawwa)
AuthorTharanga Dissanayake
Pages312
CoverSoft Cover
ISBN9786245768752
PublisherThara Prakashana

기술 사양

상품 번호LKEFWD7MYT
GTIN / 바코드9786245768752
배송 중량383 g
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의