Lakpura
Lakpura® · 서적

Lanka Ithihasayen Katha Pelak

부터₩4,026

From the publisher

අනුරාධපුරයේ රජ මාළිගයේ කිසිවෙකුටත් නොදන්වා රහසේම සිරිසඟබෝ රජතුමා පිටව ගිය පසු ඇති වූ තත්ත්වය ගැන විමසා බැලිය යුතුව ඇත. සිදුහත් කුමරු තම ප්‍රිය බිරිඳ වූ යශෝදරා සහ රාහුල කුමරු තනිකර බුදු බව ලැබීමට පිටත්ව ගිය ආකාරයෙන්ම සිරිසඟබෝ රජතුමා ද තම ආදරණීය මෙහෙසිය රජ මාළිගයේ තනිකර ගොස් තිබුණේ ය.

ඇය වනාහි ඉතා විනීත ගති පැවතුම් වලින් හා සැමියාට බෙහෙවින් ආදරය කළ තැනැත්තියක වූවාය. සිය සැමියා හිටි හැටියේම රජකම පසෙකලා තපස් රැකීමට වනගතව ඇති බව වටහාගත් බිසව ද කිසිවකුට නොදන්වා අගනුවර බටහිර වාහල්කඩින් පිටව අරමුණක් නොමැති ගමනක යෙදුණා ය. තම සැමියා මායා ප්‍රදේශය දෙසට ගමන් කරන්නට ඇතැයි සිතූ ඇය දින කිහිපයකට පසු සඟබෝ රජතුමා නවාතැන් ගෙන සිටි අත්තනගල්ල වනයට ඇතුළු වූවාය.

Lanka Ithihasayen Katha Pelak by Vishaka Mahavithana is a Sinhala book published by Heladiva Publishers, listed under History.

Book details

Titleලංකා ඉතිහාසයෙන් කතා පෙළක් (Lanka Ithihasayen Katha Pelak)
AuthorVishaka Mahavithana
LanguageSinhala
Pages152
CoverSoft Cover
ISBN9789559239789
PublisherHeladiva Publishers

기술 사양

상품 번호LK82QNH4CS
GTIN / 바코드9789559239789
배송 중량207 g
ISBN978-9559239789
Pages152
LanguageSinhala
PublisherHeladiva Publishers
Madubashini
상품 담당 어드바이저

Madubashini 매니저

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Madubashini에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의