Lakpura
Lakpura® · 서적

Kshirapayi Saththwayo

부터₩2,095

From the publisher

තම පැටවුන් කිරිදී පෝෂණය කිරීම සඳහාත්, තම සිරුරේ උෂ්ණත්වය රඳාපවත්වා ගැනීම සඳහාත් ක්‍ෂීරපායීන් විශාල ආහාර ප්‍රමාණයක් ගැනීම අවශ්‍ය ය. වෙනත් සත්ත්වයින් මෙන් නොව, තම පැටවුන්ව ආරක්ෂා කරගැනීමත්, පැටවුන් සමාජ ගත කිරීම සඳහා වැඩි කාලයක් පුරුදු පුහුණු කිරීමත් දැකිය හැකි ය. සිය සිරුරේ ලොම් ඇති එකම සත්ත්ව වර්ගය ක්‍ෂීරපායීන් ය. ක්‍ෂීරපායින් උණුසුම් රුධිරය සහිතසතුන් වන අතර අවට පරිසරයට අනුව ශරීර උෂ්ණත්වය වෙනස් කර ගැනීමට සමත් ය. ලොව පුරා දැනට ක්‍ෂීරපායී සත්ත්ව වර්ග 5416 ක් හඳුනා ගෙන ඇති අතර මෙය ලෝකයේ සිටින මුළු ක්‍ෂීරපායීන් සංඛ්‍යාවෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් පමණක් බව විශ්වාස කෙරේ.

Kshirapayi Saththwayo by Vishrawana Galappaththi is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Animals, Nature & Outdoors.

Book details

Titleක්‍ෂීරපායී සත්ත්වයෝ (Kshirapayi Saththwayo)
AuthorVishrawana Galappaththi
LanguageSinhala
Pages160
CoverSoft Cover
ISBN9789554827554
PublisherAratuwa Book Publishers

기술 사양

GTIN / 바코드9789554827554
배송 중량216 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의