Lakpura
Lakpura® · 서적

Kolapata Iskole

부터₩5,120

From the publisher

ශිෂ්‍යත්වය සමත් වූ අඬනහිරියාට 'ලොකු ඉස්කෝලේ' යන්නට

තෙත් කලාපයෙන් වියළි කලාපයට සංක්‍රමණය වන්නට සිදු වේ.

අලුත් පළාතක 'කහපාට නෙලුම් පිපෙන කොළපාට ඉස්කෝලේ'

ඇගේ ජීවිතය මත වඩා වර්ණවත් සිතුවම් අඳින්නට පටන් ගනියි.

අලුත් මිතුරන් සමග අලුත් දේ ඉගෙන ගන්නටත් දේවල් ගැන

ගවේෂණය කරන්නටත් ඇය පුරුදු වේ.

අම්මාත් තාත්තාත් තමන්ගේ මුළු ලෝකයම කරගෙන සිටි කුඩා

අඬනහිරියා මලක් ලෝකය වඩාත් පුළුල් බව වටහා ගනිමින්

මන්දහාස මලක් වී උස්මහත් වන කාලය ඇරඹෙමින් තිබේ.

Kolapata Iskole by Nibandhika Wanninayake is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Children & Teenage, Teenage Novel.

Book details

Titleකොළපාට ඉස්කෝලේ (Kolapata Iskole)
AuthorNibandhika Wanninayake
LanguageSinhala
Pages145
CoverSoft Cover
ISBN9786245579259
PublisherMuses Publishing House (Pvt) Ltd

기술 사양

GTIN / 바코드9786245579259
배송 중량200 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의