Lakpura
Lakpura® · 서적

Kohomba Ella

부터₩9,004

From the publisher

“ධර්මය කියන්නේ වෙනත් කවුරුහරි දේශනා කරපු දෙයක්.... මට වෙන කාගෙවත් ධර්මයකින් වැඩක්නෑ හාදයා.....මට මගේම ධර්මයක් තියෙනවා...” මේ ගිනිගෙන දැවෙන ලෝකයේ - අවීචියේ නායකයා යමරජු කීවේය.... “කවුරු අවබෝධ කරගෙන දේශනා කළත් ධර්මය කියන්නේ මේ විශ්වයේ සත්‍යය, සත්‍යයේ ස්වභාවය, මේ විශ්වය හා එහි සියලු ජීවීන් අතර සම්පූරණ ක්‍රියාදාමය...විශ්වයේ ඇත්ත තත්වය තේරුම් ගන්නත්, මේ දුක්ඛිත සසරින් එතෙර වන්නත් ඔබට...මට...ඔබ මා ඇතුළු සියලු සත්වයින්ට ධර්මය උවමනයි.”උදාන්ත යම රජුට ඇත්ත තේරුම් කරවන්න උත්සාහ කළේය. “සුගති ලෝකවල ධධර්මයෙන් මට වැඩක් නෑ.මගේ ධර්මය මගේ වචනයයි. මම මුළු විශ්වය පුරා මගේ ධර්මය පතුරවනවා... මුළු විශ්වයම ලෝදියෙන් ගිනිදැල් වලින් වහනවා... ඒ දවස වැඩි ඈතක නෑ...” යමරජු කීවේ උදාන්තගේ ඇඟ හිරිවැටෙන වියරු හිනාවක් නඟමින්ය

Kohomba Ella by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleකොහොඹා ඇල්ල (Kohomba Ella)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverHard Cover
ISBN9789550225507
PublisherWarna Graphic & Prakashana

기술 사양

GTIN / 바코드9789550225507
배송 중량250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의