Lakpura
Lakpura® · 서적

Klemantayin Ros Saha Hadisiye A Amuththa

부터₩4,010

From the publisher

ක්ලෙමන්ටයින් රෝස් මෙලොවට බිහි වූයේ සාමාන්‍යයෙන්

සිදුවන ආකාරයට රෝහලක දී නොව, කුඩා වෑන් රථයක

පිටුපස රවුම් පාන් කූඩයක් තුළදීය.

සිය මව වන ක්ලැරිසා ආර්යාාවත්, ප්‍රධාන සේවකයා වන

ඩිග්බි පර්ට්විස්ට්ල් සහ ලැවැන්ඩර් යනුවෙන් හඳුන්වන ඉතා

සුරතල් කුරු පුංචි ඌරු නෑම්බියකුත් සමග පෙම්බර්ති ෆ්ලොස්

ගමේ ගරාවැටුණු විශාල වලව්වකක ජීවත්වන ලස්සන කුඩා

දැරියගේ කතා කතන්දරය ආරම්භ වන්නේ මෙලෙසිනි.

ක්ලෙමන්ටයින් ගේ නපුරු වයලට් ආච්චි මම්මා බලාපොරොත්තු

නොවූ ලෙස එහි ආ විට නිවසේ මහා අවුලක් ඇති වෙයි.

වයලට් ආච්චි මම්මා ට ඇත්තටම ඕනෑ වී ඇත්තේ මොනවාද?

ඇ සිය අභිරහස් කළු බෑගය තුළ දමා ගෙන යන්නේ කුමක්ද?

Klemantayin Ros Saha Hadisiye A Amuththa by ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද is a Sinhala book published by ලිට්ල් හවුස් ප්රකාශකයෝ, listed under Children's Books.

Book details

Titleක්ලෙමන්ටයින් රෝස් සහ හදිසියේ ආ අමුත්තා (Klemantayin Ros Saha Hadisiye A Amuththa)
Authorගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245173044
Publisherලිට්ල් හවුස් ප්රකාශකයෝ

기술 사양

상품 번호LKSY5CYEQ9
GTIN / 바코드9786245173044
배송 중량250 g
ISBN978-624-5173-04-4
LanguageSinhala
Publisherලිට්ල් හවුස් ප්රකාශකයෝ
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의