Lakpura
Lakpura® · 서적

Kirihami

부터₩3,285

From the publisher

කිරිහාමිට දරුවෝ හත් දෙනයි. ඔහුගේ බිරිඳ කිරිමැණිකා හරියට මහන්සි වුණා ළමයි හදන්න. කිරිහාමි කළේ පොඩි පොඩි වැඩ. ඒවාට ලැබුණේ සල්ලි ටික ටික. සල්ලි ටිකෙන් කන්න ලැබුණේ ටිකයි. හැදෙන වැඩෙන දරුවන්ට ටිකක් කාලා මදි. කිරිහාමිට තිබුණා ගොවිතැන් කරන්න.කිරිහාමිට තිබුණා ගමේ කාගෙහරි කරත්තයක් දක්කන්න. කිරිහාමිට තිබුණා ගස් නගින්නකු වෙන්න. ඒත් කිරිහාමි මේ කිසිමදෙයක් කළේ නෑ. කිරිහාමි කම්මැලියෙක්.

Kirihami by Sybil Weththasinghe is a Sinhala book published by Adith Publishers (Pvt) Company, listed under Children's Books.

Book details

Titleකිරිහාමි (Kirihami)
AuthorSybil Weththasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9789554574441
PublisherAdith Publishers (Pvt) Company

기술 사양

GTIN / 바코드9789554574441
배송 중량250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의