Lakpura
Lakpura® · 서적

Kim

부터₩4,096

From the publisher

මුහුණේ අසන්බේය රැලි ඇති වෘද්ධ ලාමා කෙනෙකු සමග දුටුමතින්ම ස්නේහයෙන් බැදුනු 'කිමි' නම් ෙයෳවනයකු වටා මෙම නවකතාව ගෙතෙමි.හේ ආත්මීය විමුක්තිය සොයා ඉන්දු දේශය පුරා සැරිසරන එතුමාගේ ඇබිත්තයා ලෙස යයි.මේ ගුරුවරයා සහ ශිෂ්‍යයා , රෝගී සුව කිරීමේ බලයක් ඇති 'හියේ නදිය' සොයා ඉන්දීයව පුරා සැරිසරති. පොදු ජනයා ගැවසෙන මහා දික් මග ඔස්සේ ගමන්කොට, අවසානයේදී හිමාලයේ ගිරි ශිඛර කරා ලගා වන ඔවුහු තමන් පතන විමුක්තිය එහි නැති බව දැන, තැන්න වෙත පෙරලා එති.

Kim by Amali Boralugoda is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleකිම් (Kim)
AuthorAmali Boralugoda
LanguageSinhala
CoverSoft Cover
ISBN97913
PublisherVidarshana Publishers

기술 사양

배송 중량250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의