Lakpura
Lakpura® · 서적

Keles Parwatha

부터₩4,058

From the publisher

'මහත්තයා හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා" යි මෙතෙක් ඔහු ළග නිහඬව සිටි සෝමා කිවා ය. " මම හරියට බය වුණා... " "සෝමා අහගෙනද හිටියෙ? " "ඇහුණා.... මට හරියට බය හිතුණා. " යි පැවසු සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වෙලාවක් වහල දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කිවේය. "ඒ මගේ අතීතේ වෙන්නැති...... මගේ අතීතේ මට වද දෙනවා "

Keles Parwatha by Samaraweera Wijayasinghe is a Sinhala book published by Sooriya Publication, listed under Award Winners, Fiction & Literature, Novels.

Book details

Titleකෙලෙස් පර්වත (Keles Parwatha)
AuthorSamaraweera Wijayasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-8892-35-1
PublisherSooriya Publication

기술 사양

배송 중량250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의