From the publisher
ආ..... ඒක හුස්මට පොත කියෙව්වද? මම ආවෙ ඉතුරු ටික කියන්න කියල, සෙල්ලමත් බාගෙට නැවැත්තුව, හ්ම් අපරාදෙ... ඒ වුනාට තව කොච්චර කතා තියනවද මේ පොඩ්ඩයි නෙ තියෙන්නේ. මම ලිව්ව ලොකු විභාගයක්, ඊට පස්සේ ගොඩක් දේවල් වෙනස් වුණා.
හරි හරි කමක් නෑ එහෙනම් ඉතින් ඉතුරු ටික ඊළග පොත කියවලම හොයා ගන්නකෝ! මම යනව යන්න!
මම,
සිමෝනා
Kacha Kacha Simona by Sada Uppalavi is a Sinhala book published by Thrimana Publication, listed under Children's Books, Short Stories.
Book details
| Title | කච කච සිමෝනා (Kacha Kacha Simona) |
| Author | Sada Uppalavi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553519009 |
| Publisher | Thrimana Publication |



