Lakpura
Lakpura® · 서적

Iti Pahan

부터₩4,496

From the publisher

දෙකොන දැල්වූ ඉටිපහනක් වැනි මෙහි ප්‍රධාන චරිතය තමා උපන් අඳුර තමාගේම වූ මද එළියෙන් එලිය කිරීමට වෙහෙසෙයි. දැල්වෙන පහන් සිල කරා එන්නා සේ තමා වෙත එන සමහර චරිත මෙරුන් මෙන් පිළිස්සී දැවී යනු ඇය දකියි. අවසානයේ තම දුබල එළිය ගෙවී ගිය විට, මහා අඳුර යළිඳු හාත්පස වසා ගන්නා බවද ඇය දනී. ඉතින් ඇය කුමක් කරන්නද? ඇයට ඒ නිසා නොදැල්වී සිටිය හැකිද?

Iti Pahan by Sumithra Rahubaddha is a Sinhala book published by Platform For Alternate Culture, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඉටි පහන් (Iti Pahan)
AuthorSumithra Rahubaddha
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551470579
PublisherPlatform For Alternate Culture

기술 사양

GTIN / 바코드9789551470579
배송 중량250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의