From the publisher
“ඉතා සැහැල්ලු බවත් ඔවුන්ගේ මුහුණුවලින් පිළිඹිඹු විය. මෙම සැහැල්ලුකම තමන් විසින්ම ලබාගතයුතු දෙයක් ලෙස හේලි සිතුවාය. මෙම පිරිස දැකීමෙන් තමන්ටද එවැනි සැහැල්ලු බවකට පත්වීමට හැකිනම් යන අදහස තම සිතේ ගැඹුරින් තැන්පත් වී ඇතැයි හේලි සිතුවේ තමා මුහුණ දුන් දෙයින් නැවත සිහියට ගනිමිනි.”
Heli by A.B.J.ATTANAYAKE is a Sinhala book published by Author Publication, listed under Fiction, Novels.
Book details
| Title | හේලි (Heli) |
| Author | A.B.J.ATTANAYAKE |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786249961203 |
| Publisher | Author Publication |



